ඉහලම විකිරනශීලි දුරකථන පහ

10:04:00 PM 0 Comments A+ a-


මේ වීඩියෝවෙන් පෙන්වන්නේ ලොව ඉහලම විකිරනශීලිත්වයක් ඇති දුරකථන පහ පිළිබඳවයි.... ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී SAR අගය අවම දුරකථනයක් මිලදී ගැනීමට පුරුදු වන්න...
භාවිතයේදී headset එක හැකිතාක් භාවිතා කරන්න.