බර්මියුඩා ත්‍රිකෝනය

9:30:00 PM 0 Comments A+ a-


ර්මියුඩා ත්රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ්රසීල 
මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ් තුනක් යා කරන වර්ග කිලෝ මීටර් දහස් ගණනක් 
අයත් වෙන ප්රදේශයකමේක මේ කාලේ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය ඇතිකරපු තැනක්
එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනවඒත් හරියටම කියන්න බැරිවෙලයි තියෙන්නෙ.


1945 ඉදල බර්මියුඩා ත්රිකෝනය තියන ප්රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා 
300ක්නෞකාවන් 250 සහ මිනිස්සු දහස් ගනනක් වෙනවහැබැයි පුදුම වැඩේ කියන්නෙ මේ 
අතුරුදහන් වුනු කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් හොයාගන්න බැරිවුනාලුඅඩුගනනෙ කඩාවැටුන 
ගුවන් යානයකින් වැටුනු තෙල් බින්දුවක් වත් හොයාගන්න බැරි වෙලා.



මේ ගැන පරීක්ෂන පවත්වපු අයනම් කියන්නෙ මේ ප්රදේශයේ තියෙන අසාමාන් ගුරුත්වාකර්ශණන 
නිසාලු මෙහෙම වෙලා තියෙන්නෙඒත්  මතයත් එක්ක එකඟවෙන්න බැරිවෙලා තියෙන්නෙ 
අසාමාන් ගුරුත්වාකර්ශණනයක් තිබුනත් මේ කඩා වැඩුනු දේවල් වැටුනු තැනක් හොයාගන්න 
බැරිවුනු නිසාතවත් දෙයක් තමයි ගුරුත්වාකර්ශණනයකින් එහෙම වුනානම් හැම ගුවන් යානකටම 
බලපාන්න ඕනනෙඒත් මෙතන එහෙම දෙයක් වෙලා නැහැසමහර ඒවට විතරයි මෙහෙම වුනෙ.



1945.12.05 ඇමරිකානු නාවික හමුදාවෙ බෝම්බ දාන ගුවන් යානා 5ක් මේ ප්රදේශය උඩින් ගමන් 
කරමින් ඉඳල තියෙනවමේවා ගුවන් ගත වුනු වෙලාවෙ ඉදල සාමාන් විදියට පාලක මැදිරියත් එක්ක 
රේඩියො සම්බන්දතා පවත්වලඑත් එක පාරටම ඒව නැවතිල තියනවරේඩියො උපාංගවල වරදක් 
කියල හිතාගෙන  අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනවඒත් ඇවිල්ල නැහැ
බර්මියුඩා ත්රිකෝනය කිට්ටුව ප්රදේශයේ රේඩාර් සිග්නල් වැඩකරමින් තමයි තිබිල තියෙන්නෙ
ඒත් ගුවන් යානා ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නැහැ.



පස්සෙ මේව හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව  වෙලාවෙ හරිම පුදුම දෙයක් තමයි 
වෙලා තියෙන්නෙමේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි 10කට පස්සෙ පාලක මැදිරියත් එක්ක 
තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනවහෙයන්න ගිය යානයේ ගුවන් නියමුව 
එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියෙනවමෙහෙමයි ඒකෙ කියවිලා තියෙන්නෙ.



මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනවදැන් ගුවන් යානය 
මට පාලනය කරන්න බැහැගුවන් යානය  පැත්තට…”



මේක තමයි ගුවන් නියමුවාගේ අන්තිම පණිවිඩයපස්සෙ මේ ගැන විශාල පරීක්ෂණ පවත්වල 
තියෙනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් 15 දෙනා ගැනවත් ගුවන් යානා 6 මොකද 
වුනේ කියලවත් හොයා ගන්න බැරිවෙලා තියනවහරිම පුදුමයි‍ නේද?



කලින් කියපු ගුවන් යානා වගේම අඩි 400ක් විතර දිග භාණ්ඩ ප්රවාහනය කරන්න යොදවල තිබුනු
නැවක් ඒකෙ නැවියන් සහ සේවකයොත් එක්ක අතුරුදහන් වෙලා තියනවමේ නැව අතුරුදහන් වීම 
ගැන පරීක්ෂණ පවත්වත්වපු කට්ටිය කියල අන්තිමට කියල තියෙන්නෙ  නැව මුහුදුබත් වෙලා නැහැ 
කියලඑතකොට  නැවට මොකද වුනේ කාලෙම ටොන් 19000ක් බර මගී ප්රවාහන නැවක් 
අතුරුදහන් වෙලා තියනවමගීන් 309ක් අරගෙන යමින් තිබුනු මේ නැව ඊට කි.මී 72ක් දුරින් යමින් 
තිබුනු නැවක් එක්ක රේඩියෝ පණිවිඩ හුවමාරු කරගත්තත් එක පාරටම ඒව නැවතිල තියනව ගැන 
හොයා බැලුවත් කිසිම වැඩක් වෙලා නැහැ. 1982 අගොස්තු 13දා බර්මියුඩා ත්රිකෝණයේදී තවත් පුදුම දෙයක් වෙලා තියනව තමයි 
බෝට්ටුවකින් මිනිස්සු 6 දෙනෙකුයි බල්ලෙකුයි ගිහින් තියනව  කට්ටිය අතුරු දහන්වෙලා තියනව 
ඒත්  කට්ටිය එක්ක හිටිය ගිරවෙක් මැරිල ඉදල අහුවෙලා තියනව ගැන පරීක්ෂන කරපු දොස්තරල 
කියල තියනව  මැරිල තියෙන්නෙ අධික කම්පනයකින්ය කියල බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික
 හමුදා කදවුරක රේඩාර් තිරයේ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ 
එතකොට හිටිය මිනිස්සුන්ටබල්ලට මොකද වුනේගිරව මැරුනෙ කොහොමදඒව නම් ඉතිං උත්තර 
නැති ප්රශ්න.



බර්මියුඩා ත්රිකෝණයේදී අතුරුදහන් වුන් නැව්ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම 
ගොඩබිමත් එක්ක රේඩියෝ සම්බන්දතා පවත්වල තියෙනවමෙසේ  නැවියන්ගුවන් නියමුවන් 
එවපු පණිවිඩ වලින් මේ ප්රශ්න වලට යම් ‍මතයක් ඉදිරිපත් කරන්න පුලුවන්ලුබර්මියුඩා ත්රිකෝණයේදී 
අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් ‍කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන 
ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනවතව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ පුවාහන 
නැවක්,1924 දි ජපාන නැවක් මේ විදියට අතුරුදහන් වෙලා තියෙනවාඊටත් වඩා පුදුම දෙයක් තමයි 
1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියෙනවඒත් ඒවායේ සේවය කරපු 
කෙනෙක්වත්ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනවපුදුම වැඩක් තමයි නේද?






මේ ගැන තවදුරටත් පරීක්ෂණ කරපු පර්යේෂකයින් නම් කියන්නෙ අර යුරෝපයෙ පර්යේෂකයින් 
මොකක්හරි එකක් උනේ කොහොමදනැත්තං හැදුවෙ කොහොමද කියල (ඊජිප්තුවෙ හදල තියන 
පිරමීඩ වගේ අයට හොයාගන්න බැරි උනාම කියන එක (කට්ටිය සමහර විට දන්නවත් ඇති),  
තමයි මේ සිදුවීම් එක්ක පිටසක්වල ජීවීන්ගෙ සම්බන්දයක් තියනව පිටසක්වල ජීවීන් ඔවුන්ගෙ 
පර්යේෂන සදහා පෘථිවියේ තොරාගනිපු ප්රදේශ වලින් එකක් මේ ප්රදේශය වෙන්න ඇති කියන දේ.