Bluetooth වලට වඩා වේගයෙන් හුවමාරු කරගන්න හොදම Android App එකක්.

12:32:00 AM 0 Comments A+ a-


කුරුලෑ (Pimples) ?

11:44:00 PM 0 Comments A+ a-




ජීවිතයේ කුමන අවධියකදී හෝ අපි හැමෝම මුහුණදෙන ගැටලුවක් තමයි පිම්පල්ස් pimples හෙවත් කුරුලෑ. තුරුණුවියට එලඹි ගැහැනු හා පිරිමි දරුවන් දෙපාර්ශවයටම මේ තත්වය ඉතා අසහනකාරී වන්නේ ඔවුන් හතර දෙනෙකු අතරින් තුන්දෙනෙකුට පමණවත් මෙම තත්වය පොදුවන තරමටම සුලභ නිසයි.
සෞඛ්‍යමය වශයෙන් මෙහිදී ඇතිවන බලපෑම අවම වුනත්, සමාජයට මුහුණ දීමට ඇතිවන අකමැත්ත, ආත්ම විශ්වාසය බිදවැටීම, වාගේ බොහෝමයක් මානසික ගැටලු කුරුලෑ නිසා ඇතිවෙනවා. බොහෝමයකගේ කුරුලෑ තත්වය තුරුණුවිය ගෙවීයාමත් සමඟ ක්‍රමයෙන් අඩුවී ගියත්, සමහර පුද්ගලයන්ට පසුකාලීනවද මේ තත්වයට මුහුණදීමට සිදුවෙනවා. එපමණක් නොවෙයි ඔසප්වීම සිදුවීමට පෙරදීත්( pre menstrualy), ගර්භනී සමයේදීත් කාන්තාවන්ගේ කුරුලෑ හටගැනීමේ වැඩිවීමක් පෙන්වනවා..

TV Series ගොන්නක්ම නොමිලේ එවලේම බාගන්න (Direct)

5:44:00 AM 0 Comments A+ a-


අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩාක් වැදගත් දෙයක්. මේකෙන් TV Series බොහොමයක් Direct Download කරගත හැක.

Android Apps පරිගණකයෙන් play කරමු.

11:31:00 PM 0 Comments A+ a-


අද ඔයාලට දෙන්න යන්නේ android app ඔයාලගේ ගෙදර 
පරිගණකයෙන් open කරන්න පුළුවන් හොදම software දෙකක් පහලින් බාගන්න. නම උඩ click කරන්න.

Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරමු.

11:04:00 PM 0 Comments A+ a-




Chrome, Firefox වගේ වෙබ් බ්‍රව්සර් වලට අනුබද්ධ Video Downloader වල උපරිම resolution එකෙන් ඩවුන්ලෝඩ් කරනවිට සමහර වීඩියෝ වල video only කියල නාද පටය නැතිව පැහැදිලි විඩියෝව පමණක් ඩවුන්ලෝඩ් වන අවස්ථාවලට සමහරවිට ඔබත් මුහුණදීලා ඇති. එවිට නාද පටය වෙනම ඩවුන්ලෝඩ් කර වීඩියෝවට වෙනම මෘදුකාංගයකින් එක් කර ගන්න වෙනව.


එලෙස නොකර එකවරම වීඩියෝව එහි උපරිම resolution එකෙන් ශබිදයද

සහිතව ඩවුන්ලෝඩ් කරගතහැකි මෘදුකාංගයක් ගැනයි මේ කියන්නෙ. මෙමඟින්

Youtube පමණක් නොව Facebook වීඩියෝත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

වෙනත් වීඩියෝ වෙබ්සයිට් ගැන නම් බැලුවෙ නැහැ. ඒවත් පුළුවන් ඇති. ට්‍රයි

කරල බලන්න. හරිගියොත් සද්ද නැතුව නොඉඳ මේකෙම comment කරන්න

මට රෙප් ටිකකුත් එකතු කරල.

මේ මෘදුකාංගය තමයි 4K Video Downloader. නොමිලයේ බාගන්න පුළුවන්

version එක හොඳටම සෑහෙනව. ඕනැනම් licensed version එක මුදල්

ගෙවල ගන්නත් පුළුවන් අමතර පහසුකම් කීපයක් එක්ක.


මෙන්න DOWNLOAD Link එක.





Install කරල Open කරපුවාම මෙහෙමයි.





දැන් වෙබ් බ්‍රව්සර්එකේ අදාළ වීඩියෝ පිටුවට යන්න. දැන් වීඩියෝවෙ URL address

එක කොපි කරන්න මේ වගේ.





දැන් + ලකුණ ඇති කොලපාට button එකේ පැත්කකට පුංචි රතු ඊතල ලකුණක්

ඇවිල්ල නම් වැඩේ හරි. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කොලපාට button එක

click කරන්න.






දැන් සුළු වෙලාවක් ඉවසන්න ඩවුන්ලෝඩ් එක සූදානම් වෙනකන්.






පහත dialog box එකෙන් කැමති resolution එක සහ file type එක

තෝරන්න. ඕනැනම් වීඩියෝව නැතිව හඬපටය පමණක් ඩවුන්ලෝඩ්

කරගන්නත් පුළුවන්.





දැන් පහත රූපයෙ වගේ ඩවුන්ලෝඩ් එක ඇර‍ඹේවි. ඔනැනම් ඊතලයෙන්

පෙන්නන තැනින් pause කරලා කැමති වෙලාවක resume කරන්නත් පුළුවනි.






http://www.aluthtricks.com/

GIF පහසුවෙන් හදමු

10:54:00 PM 0 Comments A+ a-





අද ටිකක් වෙනස් එක....
හැමජාතියකම වේගේ ත්‍රෙඩ් දාල තියන නිසා හැමදාම වෙනස් ඒවා තමා...
හැබැයි මේක වෙනස් වෙන්නේ මේක දැම්මහම කිදෙනේක්ගෙන් බැනුම් අහන්න වෙයිද දැන් නැ,

එසේ මෙසේ උන් නෙවෙයි බනින්න බලන් ඉන්නේ,
ඇඩ්මින්ලා, මොඩ්ල, රේඩියෝ ටීම් එකේ සෙට් එක,
විශේෂයෙන් අර දෙමලාර් (delmar) එහෙම බලාන ඉන්නේ....
ඉතින් මොකක්ද අද කරන්න යන්නේ?
අද අපි යන්නේ ගිෆ් (gif) හදන්න....
මිට කලින් ගියා අපිට මොනවා හරි අකුරු ටිකක් ගිෆ් එකක් කරන හැටි,
අද මම කරන්න යන්නේ මොකක් හරි වීඩියෝ එකක් ගිෆ් එකක් කරන හැටි....
මේ ගැන අදහසක් අවේ http://naveenperera.blogspot.com/201...e-convert.html මෙන්න මේ බ්ලොග් එකේ දැක්කට පස්සේ,,,,
මමත් හිතුවා ඔයාලට මේක කියන්න කියලා....
මේක කෙලින්ම කොපි කරලා දාන්නේ නැතුව මගේ වචන වලින්, මගේ snap shot වලින් දාන්න ඕනේ කියලා හිතුවා.....

මේ ගිෆ් ෆයිල් එක මේ ටිකේ එලකිරිය ඇතුලේ සැහෙන්න යනවා....




මේක හැදුවේ මම තමයි...
ඉතින් අද ඉදන් ඔයාලා හැමෝටම මේ වගේ ඒවා හදන්න පුළුවන්......

එහෙනම් පටාන් ගමු....
අපි මේකට යොදා ගන්නේ video-gif-converter කියන software එක....
එක මෙතනින් ගන්න......
DOWNLOAD

දැන් ඉතින් වෙන ඒවා වගේම මේක ඉන්ස්ටෝල් කර ගන්න....
මේවා හොර කොපි නෙමෙයි,
නිකන් දෙන ඒවා....
ඒ නිසා බය වෙන්න දෙයක් නැ.....

දැන් software එක මෙහෙම ඔපෙන් වෙයි...



මුලින්ම කරන්න ඕනේ අපිට convert කරන්න ඕනේ ෆයිල් එක තෝරන්න.....
එක මම කහ පාටින් පෙන්වල තියෙන තැනින් එකතු කර ගන්න.....

දැන් යටින් ඔයාලට පෙන්වයි ඒ ෆයිල් එකේ play time එකයි, සයිස් එකයි....

ඊළගට කරන්න තියෙන්නේ අපිට ගිෆ් එකක් විදිහට convert කරන්න ඕනේ කොටස තෝරන්න ඕනේ....
මේකේ මම තෝරලා තියෙන්නේ තත්පර 3 ඉදලා 15 වෙනකල් කොටස......

ඊළගට අපිට ගිෆ් ෆයිල් එකේ සයිස් එක හදන්න පුළුවන්....
සාමාන්‍යයෙන් මේ දීල තියෙන සයිස් එකට 300KB සයිස් එකක් හදාගන්න පුළුවන්...
එළකිරි එකට දාන්න නම් මේ සයිස් ඒවා හදමු...
නැත්නම් මම අර කලින් කිව වගේ ස්ලෝව් වෙනවා කියල කස්ටියගෙන් බැනුම් අහන්න වෙනවා සුවර්.......

දැන් තියෙන්නේ මේ ෆයිල් එක කඩා ගන්න ඕනේ ෆොටෝ ගාන දෙන්න.....
මම දීල තියෙන්නේ තත්පර එකකට ෆොටෝ 10ක් කැඩෙන්න කියලා....
එක තමන්ට ඕනේ ෆොටෝ කොලිටි එක අනුව තීරණය කරන්න....

දැන් මුල ටික ඉවරයි ඔන්.....
දැන් තියෙන්නේ කඩා ගත්ත එකෙන් ගිෆ් ෆයිල් එක හදන්න....



මුලින්ම පෙන්වනවා අපිට තියෙන මුළු frame එහෙම නැත්නම් පොටෝ ගාන..
අපිට මේ පොටෝ එක එක බලන්න පුළුවන්....
ඒ කරලා අනවශ්‍ය ඒවා තියෙනවා නම් අයින් කරන්න පුළුවන්....
ඒ විදිහට පොටො ටික බබා වගේ හදා ගන්න.....

දැන් තියෙන්නේ quality එක තෝරන්න....
අයෙත් කියන්නේ එළකිරි එකේ දාන්න නම් normal තෝරන්න...
ඊට පස්සේ play speed එක...
අපිට ඕනේ නම් video එකේ speed එකම තෝරන්න පුළුවන්.
නැත්නම් අපිට පුළුවන් ගානක් තෝරන්න පුළුවන්....

ගිෆ් එක play වෙන speed එක = ( video එක තත්පරයට කඩපු frame ගාන)/(දැන් play වෙන්න දුන්නු speed එක....)

ඒ කියන්නේ අපි video එක තත්පරයට frame 10කත කඩලා , තත්පරයට frame 12 ගානේ play වෙන්න දුන්නොත් video එකේ speed එක කලින් වගේ 1.2ක් වෙනවා......

දැන් ඉතින් දෙවියනේ කියල save කර ගන්න....

හැබැයි මේ software එකේ පොඩි අවුලක් තියෙනවා....
ඒ තමා හදපු එකක් ආපහු බලා ගන්න බැ,
එකටත් මම වෙනම එකක් දෙන්නම්....

http://en.kioskea.net/download/download-9815-gif-viewer

මේක පොඩි එකක්,,,
පටස් ගාල ඉන්ස්ටල් කර ගන්න...
මේකෙන් පුළුවන් ඕනේ ගිෆ් එකක් play කරවන්න....

ඔන්න එහෙනම් මගේ වැඩ ඉවරයි....
හැබැයි දැනුයි ඔයාලගේ වැඩ පටන් ගන්නේ.....
මුලින්ම කමෙන්ට් එකක් නම් අනිවා ඕනේ...

ඊළගට ඔයාලත් ගිෆ් ෆයිල් එකක් හදලා හැමෝටම පෙන්න මේකේ දාන්න.....
එහෙනම් මම කැපුනා.....


http://www.aluthtricks.com/

vlc player එකෙන් youtube video download කරමු

10:48:00 PM 0 Comments A+ a-





ඔන්න මම අද කියන්නේ cool trick එකක් ඉතින් මේකට ඔයාල ගාව තියෙන vlc media player එක ..cool නේද මේක ගොඩක් ලේසිම ලේසි tricks එකක් ...මේකන් youtube video ලේසියෙන්ම බාගන්න පුළුවන් එහෙනම් පටන්ගමුකෝ .....

1. පළවෙනියට යන්නකෝ youtube .

2.ඕන video එකක් තෝරලා link එක copy කරගන්න .






3.හරි දැන් vlc player එක open කරගන්නකො

4.ඊට පස්සේ media > stream > network

5.දැන් ඔයා copy කරගත්ත link එක paste කරන්න




ඔය රතුපාට කොටුව ඇතුලේ play තෝරන්න

6. දැන් ඔය video එක play වෙන ගමන් tools > codec information යන්න .

7. හරි දැන් ඔතෙන තියෙන ලින්ක් එක copy කරලා වෙබ් browser එකක url type කරන තැනට paste කරලා enter යතුර තද කරන්න .





8.දැන් ඔය එන black page එකේ මැද කොටුව right click කරලා save video දෙන්න එතකොට වැඩේ ගොඩ






http://sinhalatrickz.blogspot.com/