Bluetooth වලට වඩා වේගයෙන් හුවමාරු කරගන්න හොදම Android App එකක්.

12:32:00 AM 0 Comments A+ a-




Bluetooth වලට වඩා ඉතා වේගයෙන් Files Apps හුවමාරු කරගන්න ඉතාමත් හොදම app එකක් ලෙස Cshare හැදින්විය හැකිය. මෙම app එක ඒ සදහා යොදාගන්නේ ඔබ දුරකතනයේ wifi ය. එම නිසා wifi speed එකෙන්ම අපට files හුවමාරු කරගැනීමට හැකිවේ.

පහතින් Download කරගන්න.

Play Store ==>   DOWNLOAD
apk File ==>  DOWNLOAD

http://ranlk.blogspot.com/